මිහින්තලේ වෙල්ලාරගම හේනක තල කපමින් සිටි ගොවියන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් හය දෙනෙක් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි කියයි.
බඹර ප‍්‍රහාරයෙන් විෂ ශරිර ගතවු ගොවියන් සිව්දෙනෙකු හා ගෙවිලියන් දෙදෙනෙකු මේ අතර වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි මදිවට බඹරු. (ම)