IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


අ’පුර බන්ධනාගාර රැඳවියන් ආරක්ෂිත තැනකට

(අංජුල මහික වීරරත්න)

ජලයෙන් යටවූ අනුරාධපුර බන්ධනාගාරයේ සිටින රැඳවියන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරන බව වෙළෙඳ ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

අනුරාධපුරය පුත්තලම මර්ගයේ කලා ඔය පාලම අසල මඟීන් 60ක් සහිත බස් රථයක් ජල පහරට කොටු වී ඇති අතර ඔවුන් මුදා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා යෙදවීමටද කටයුතු කර ඇතැයි  අමාත්‍යවරයා සඳහන් කළේය.

පවතින ආපදා තත්වය හේතුවෙන් අනුරාධපුරය දිස්ත්‍රික්කයේ  අවතැන් වූ ජනතාව මුදා ගැනීමේ කටයුතු සහ සහන සේවා කටයුතු තව දුරටත් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂක අංශ සහ සහන සේවා කණ්ඩායම් යොදවා තිබෙන්නේ යැයිද අමාත්‍යවරයා කීය.



අදහස් (0)

අ’පුර බන්ධනාගාර රැඳවියන් ආරක්ෂිත තැනකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 180 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 247 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1124 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site