”ගජසීහ උදානය” නම් සැණකෙළියක් පැවැත්වීමට අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහ විදුහලේ ක‍්‍රීඩාංගනය යොදා ගැනීම වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් තුන් ලක්ෂයක් දෙවරකට ගෙවන්නැයි උතුරුමැද පළාත්බද සිවිල් අභියාචනාධිකරණය නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක ඇතුළු වගඋත්තරකරුවන් සිව් දෙනකුට නියෝග කළේය. පාසල නගා සිටුවීමේ සංගමයේ ලේකම් ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා විසින් පෙත්සම ගොනු කැරිණි. ඔහු රුපියල් පන් ලක්ෂයක් ඉල්ලා සිටියත් අවසානයේදී රුපියල් ලක්ෂ තුනක් ගැනීමට එකඟ විය. නිස්සංක බන්දුල කරුණාරත්න සහ සරත් ගාමිණී එදිරිසිංහ යන අභියාචනාධිකරණ විනිසුරුවන් හමුවේ මේ නඩුව විභාගයට ගැනුණි. නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ඔහුගේ ලේකම් නන්දන ලොකුබරණ පලාත් ප‍්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ආනන්ද කුලරත්න, ස්වර්ණපාලි බාලිකා මහ විදුහලේ විදුහල්පති රමණී වාසල මේ නඩුවේ වගත්තරකරුවෝයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිරිව මාටියද ???????????
සංවර්ධන සමිතිය සංවර්ධනය වෙලා
ෂෝක්.......