
(රංජන් කස්තුරි)
එළවළුු පැලවලින් සමන්විත අපූරු නත්තල් ගසක් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල නිර්මාණය කර ඇත
අඩි 30ක් පමණ උස මෙම නත්තල් ගස එළවළු පැල සහිත පෝච්චි 2000කින් සමන්විතය. කන්තුන්, රතුතම්පලා. නිවිති, බටු, ගෝවා, බණ්ඩක්කා, මිරිස් ආදි පැල වර්ග රැසකින් එම නත්තල් ගස සමන්විතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යස අදහසක්... හැබැයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ, අර හිටපු අගමැති ඩඩ්ලි සේනානායක යුගයේ වගේ නිලධාරීන් නත්තල් ඉවරවෙනකොට පැලටික මැරිලා තියෙන්න සැලසුම් කරලාද කියලා....
දැකපු සෝබන වල හොඳම එක.. අර රොසිගෙ නගර ශාලාවෙ හෙන පාට් 2. . මෙ එලවලු පැල මිනිස්සුන්ට බෙදල දෙන්න තිබුනෙ නැද්ද? මෙතන සෝබන වැඩ කරල එක්සත් ජාතින්ගෙ ආහාර වැඩසටහනෙ අය ලොකෙ වටෙන් ආධාර ඉල්ලනව ලංකාවෙ මිනිස්සුන්ට කන්ඩ නෑ කියල.. මොකක්ද මෙකෙ තේරුම ඉතින්??? මෙකද නත්තල??
මුන්ද රටවල් හදන්නෙ
හොඳ වැඩක්...
ලොක්කෝ රටත් කාලා තව නත්තලුත් කනවා. රටේ මිනිස්සු ලොක්කො කාපු රටේ හිරවෙලා නත්තල ලෙවකනවා.
නැතිනම් ඔය නත්තල් ගහේ යකඩ සැකිල්ලට කීයක් වියදම් වුණාද?
මහ එකාටයි, එයාට ඡන්දේ දීපු 134ටයි කන්න තණකොළ පෝච්චිවලින් නත්තල් ගහ හදන්න තිබුණේ. මේ වගේ හරක්... !
මිනිස්සුන්ට කන්න එළවලු නෑ, තිබුනත් ගිනි ගනන්, ඒක නිසා මෙහෙම නත්තල් ගස් හදන හරක්