තමනට එරෙහි නඩු කඩිනම් කරන ලෙස අනුරාධපුර බන්ධනාගාරයේ සිටින කොටි සැකකරුවෝ 21 දෙනෙක් අද (21) උදෑසන ආහාර වර්ජනය කැර ඇති බව බන්ධනාගාර නිලධාරීහු පවසති.
තමනට එරෙහි නඩු කඩිනම් කරන ලෙස අනුරාධපුර බන්ධනාගාරයේ සිටින කොටි සැකකරුවෝ 21 දෙනෙක් අද (21) උදෑසන ආහාර වර්ජනය කැර ඇති බව බන්ධනාගාර නිලධාරීහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක වේලක් කෑවේ නැහැ කියල මැරිලා වැටෙන්නේ නැහැ. (ර)
සලකනවා මදිවාට. (ර)
මෙයාලා අවුරුදු ගානක් කොටි එක්ක වැඩ කරනකොට ඔහොම ආහාර වර්ජනය කලාද දන්නේ නැහැ නේද? (ර)
ඔය කොල්ලෝ ටික නිදහස්කරලා දාන්න. සංහිඳියා සහතිකය හෙටම ලැබෙයි. (අ)
බොහොම හොදයි කෑමට යන වියදම ඉතුරුයි රජයට. පව් මෙයාල බෝම්බයක් දෙකක් ගහල අහිංසක මිනිස්සූ මරපු අහිංසක හිර කාරයොනෙ ඉක්මනටම නිදහස් කරන්න තියෙන්නෙ (අ)
අනේ ඔයාලට කන්න බැරිනම් කලින් කියන්න එපයේ . 5 ස්ටාර් හෝටලයකින් ගෙනත් දෙනවනේ.මොකද යහපාලනය දන්නවා ඔයාල කොටි නෙමේ , අහිංසක පුස් පැටවූ කියල. තව ඕනේ දෙයක් තියෙනවනම් කියන්න .ලජ්ජා වෙන්න එපා. (අ)
මේ අයගේ කතාව සාධාරණයි.. නඩු නැතිව හිරේ කාලයක් තබාගැනීම කෙනෙක්ගේ මානව අයිතිවාසිකම් කඩවීමක්..මේ අය බහුතරය කොටි සංවිධානයට බැදෙන්නේ ඒ අයගේ වරදින් නෙමේ (අ)
නන්දලාල් ද සිල්වා අපිට නඩු නැත අපි මොකටද ආහාර වර්ජනය කරන්නනේ (අ)
නඩු නැතව හෝ කමක් නැත මැරෙන කම්ම හිරේ තියන්න. කකුල් දෙකේ කොටි ඉන්න ඕනේ කුඩුවල (අ)
නඩු කඩිනම් කරන ලෙස... ඉල්ලා මුළු රටේම ජනතාව ආහාර වර්ජනය කරන්න පටන් ගත්තොත් ආහාර ආනයනය සඳහා රජය වැයකරන ඇති විශාල මුදල් සම්භාරය ඉතුරු කරගන්න පුළුවන් වේවි. (ර)
නාමල් එතකොට මේ අය අතින් ඝාතනය වුණ අසරණ මිනිසුන්ට සාධාරණය ඉෂ්ඨ කරන්නේ ඔයාද ? (බ)