අනුරාධපුර රෝහලේ රේඩියම් කිරණ යන්ත්‍රය ක්‍රියා විරහිත වීම නිසා දිනකට රෝගීහු 150-200 පමණ දැඩි අසරණ වී සිටිති.
රේඩියම් ප්‍රතිකාරය අවශ්‍යම රෝගීන් මහරගමට එවන බව ද දැනගන්නට ඇත.
එහි රේඩියම් ප්‍රතිකාර යන්ත්‍රයකට මීට කලකට පෙර ගෙවුඩ මැණික් ඇතුළු කරීම නිසා එම යන්ත්‍රය අබලන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞක්‍ය සේවාවේ හොද කම තමයි ඉතින් (දී)
මේ ගොල්ලන්ටත් ගුවන් තොටුපොලක් හදා දුන්නනම් ඔය කෙදිරි ගම නවතීවි. (නදී)
ඒකත් ගෙවුඩ නිල් මැණික් කරන්න ගිහිල්ලද?(නදී)
අසරණ ලෙඩ්ඩු..(ස)
ඒ වුනාට කියන්නේ ආසියාවේ ආශ්චර්යය. මිනිස්සුන්ට හෙණ ගැහුවත් මොකද දේශපාළුවන්ගේ මඩිය තර වෙනවා නම් (නි)