මව සමග ප්‍රේම සම්බන්ධයක් පැවැති බව කියන පොලිස් කොස්තාපල්වරයකු ඇගේ අනුදැනුම ඇතිව ඇගේ පහළොස් හැවිරිදි දියණියට අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මිරිහාන පොලිසිය ඔහු සැකපිට අත්අඩංගුවට ගැනීමට යයි.