
(යොහාන් භාසුර)
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය අඹුක්වැල්ල මහතා වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් සිවිල් සංවිධාන සහ සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (9) පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්වූහ.
‘අපිට යුක්තිය කෙහෙළියට මුට්ටිය’, ‘ප්‍රතිජීවක ඖෂධ වංචාව ලක්‍ෂ 9400 යි’ සහ ‘වැට් ගෙවන්නේ හොරුන්ගේ සාක්කුවෙන්ද?’ ආදි පාඨ සටහන් කළ පුවරු ද රැගෙන එම පිරිස විරෝධතාවයේ නිතර වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාට කල වතුර ගෙනාව මිනිහා තාම එළියේ. පුදුම රටක්.
ඔන්න රටේ නීතිය .මේ කාලකන්නියාව බේරා ගන්න අත උස්සපු එකෙක් ට ගමට එන්න දෙන්න එපා
ඉවසපල්ලා. ලොකු දොස්තරලාගේ කිල්ලෝට වලත් හුණු පිරිල කියල ඔප්පු වූවා නේද? අර බලි ඇස් ඇරගෙන කෑගහන අලුත්ගේ සීයට කියන්න පුලුවන්ද තම ප්‍රජාව අහිංසකයි කියල. ඇමති කිව්වට ලෙඩ්ඩුන්ඩ වස දෙන්න දොස්තර කෙනෙකුට පුලුවන්ද? උනුත් උගත් මිනීමරුවෝ තමා...
කතෘ "ජනතාවට යුක්තිය, කෙහෙළියට භක්තිය" කියල හෙඩිම වෙනස් කලොත් හොඳ නැද්ද ?