
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂයේ අපට කතා කරන්නට සිදු වී ඇත්තේ බීරි ආණ්ඩුවකට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තුවේ කතා කිරීම සුසාන භූමියක කතා කරනවා වගේ දෙයක් වී ඇතැයි කී කබීර් හෂීම් මහතා සුසාන භූමියකට ගිහින් කතා කරන විටත් කිසිවෙකුටත් ඇහෙන්නේ නෑ වගේම ඒ කතා වලින් පලක් වන්නේ නැතැයි කීය .
අඩුගානේ පාර්ලිමේන්තුවේ මූලාසනයටවත් "අපේ කතා" ඇහෙන්නේ නැතැයි කබීර් හෂීම් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික කාලයක්නේ තියෙන්නේ..., බය වෙන්න එපා. ඉවසාගෙන ඉන්න.
ඉතින් මොකටද කතා කරන්නේ? කටවහගෙන ඉඳපල්ලකෝ. කතා කලා කියලත් වැදගත් දෙයක් කියන් නෑනේ.
කුහක කම නිසාම ආණ්ඩුව කරන හැම දේටම බාල්දි පෙරලපු උන් කියන දේවල් අහන්න ඕනේ නැහැ තමයි .