IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අපේක්ෂකයා කව්ද?

20160317-ent-05

පසුගිය දවසක එක්තරා පළාත් සභාවක ලොක්කෙක් තමන්ගෙ තනතුරට සමුදුන්නා..උන්නැහේ මේ තනතුරට සමුදුන්නෙ බස්නාහිර පළාතෙ ලොකුම සභාවක මහ පුටු ඡන්දෙට ඉදිරිපත් වෙන්න කියලයි උන්නැහේගෙ පැත්තෙන් කියන්නෙ. ඒත් ඒ සභාව දිනාගන්න නම් අලිපාටියෙන්ම ඡන්ද අපේක්ෂකකම ගන්න ඕනය කියලත් මතයක් රටේ තියෙනවා. 

ඉතින් මීට කලිනුත් ඉහළ තනතුරැ ගණනාවක් බලාපොරොත්තුවෙන් සටන් කළ මුන්නැහේට ඒ අපේක්ෂකකම දෙනවට සතුටු අයට වඩා විරැද්ධ අය වැඩී කියලත් කතාවක් යනවා. 

කොහොමටත් දැනට මේ සභාවෙ ලොකු පුටුව දරනකෙනාට අපේක්ෂකකම නොලැබෙන බවත් නියම සුදුස්සා ඡන්දය ප්‍රකාශ කළාම කියන්නම් කියලත් අලිපාටිය පැත්තෙ ආරංචි මාර්ග කියනවා. 

 

DESHAYA



අදහස් (0)

අපේක්ෂකයා කව්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site