
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අප ලේ වලට ලේ වලින් පලිය ඉල්ලන්නේ නෑ .නමුත් අපි යුක්තිය ඉල්ලනවා. අපි ඒ යුක්තිය පසුපස හඹා යනවා යැයි වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේ බටලන්ද විවාදය අමතමින් පැවසීය.
මේක ලාංකීය හිට්ලර්වරයාගේ කතාව ලෙස හැඳින්විය හැකියි.මේක රාජ්‍ය ත්‍රස්තවාදය පිළිබඳ කතාවක්. යූඑන්පීය අද සජබෙ ලෙස වෙස් වලාගෙන සිටිනවා.එහි අක්මුල් හැමතැනම තිබෙනවා.
ඒ යුගයේ මරණ ලැයිස්තුවල අපත් සිටියා. අපි මේ ගෙවන්නේ අතිරික්ත ජීවිත කාලයක්.එදා ආණ්ඩුවේ හිටියේ ඇමතිවරුන් නෙමෙයි. අළුගෝසුවන් කණ්ඩායමක්.බටලන්ද කියලා නම් කරලා තියෙන්නේ මහ අළුගෝසුවගේ කතාව.
2025 නොවැම්බර් මස 04
743
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’’අපි ලේ වල පලිය ඉල්ලන්නේ නෑ’’
Sunaa Thursday, 10 April 2025 02:16 PM
අතහරින්න එපා ඕකුන් එකෙක්වත් මිනිසුන්ගෙන් වැටුණේ ලේ කඳුළු වලට හිලව් වෙන්න
Nandana Thursday, 10 April 2025 04:39 PM
දන්න දෙයක් කතා කරන්න. ඒ කාලේ අපි ඔබලාව දැකලත් නැහැ... දන්නෙත් නැහැ.
prasanna Thursday, 10 April 2025 04:42 PM
එතකොට නාගන්න එක විතරද කරන්නේ?
අමල් Thursday, 10 April 2025 05:26 PM
අවුරුදු 14ට අඩු ළමයි 44ක් ළමා සොල්දාදුවන් ලෙස යොදාගෙන අනිත් පක්ෂවල අහිංසක මිනිසුන්, ගැහැනුන්, බඩදරු අම්මලා මරලා බෙලි වැටවල් වල ගසපු, ජනතා විමුක්ති පෙරමුණ, හේග් නුවර ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යායුතුයි ! එහෙම ළමා සොල්දාදුවන් 44ක් යොදාගත් බව පිළිගත් පොලිස් ඇමති ආනන්ද විජේපාලවයි, ඒ කාලේ ඒවා මෙහෙයවපු ටිල්වින් සිල්වයි විත්තිකරුවන් ලෙස නම්කළ යුතුයි !