මේ වන විට ලංකාවේ ඇති ඒකාකාරී ගීතමය රැල්ලෙන් ඔබ්බට ගිය ගීතයක් ලෙස "සිවිල් වොයිස්" සංගීත කණ්ඩායමේ නවතම ගීතය වන "බාප්පාගේ අක්කගේ දුව"යන ගීතය හැඳින්විය හැකිය. පෙරේදා මෙම ගීතය යූටියුබ් ජාලයට එක් කළ අතර මේවනවිට ෆේස්බුක් සමාජ ජාලයේ ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පතින ගීතයක් ලෙස මෙය හැඳින්වීමට පුළුවන. මෙහි වෙනස් සංකල්පයක් ඔස්සේ නිර්මාණය වූ ගීතයක් බව මෙය නරඹන ඕනෑම කෙනෙකුට කිව හැකිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැමට සුබ පැතුම්! (නි)