
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අරගලයට ගහන වෙලාවේ අපේ නායකතුමා ලා කට්ටිය එහි ගියා නම් අද ආණ්ඩුව අපේ වෙන්නත් තිබුණා යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
"තමන් යමු කියපු වෙලාවේ ඔවුන් නොපැමිණි බවද නලින් බණ්ඩාර මහතා කීය.
"මට මතකයි අරගලේ වෙලාවේ, අරගලයට ගහන කොට මුජුබුර් සහ මම කලින් ගිහින් එතන හිටියා.අපි කියපු වෙලාවේ අපේ නායකතුමාලා කට්ටිය එහි ගියා නම් අද ආණ්ඩුව අපේ වෙන්නත් තිබුණා.නේද මුජුබුර් මන්ත්‍රීතුමනි, අපි කියපු වෙලාවේ ඔවුන් ගියේ නෑ. යනුවෙන් නලින් බණ්ඩාර මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට පිස්සු නැහැ.දුකට කියන කථා.
සිගිති මොල වල තරම තමයි ඔය, උබලා කොහෙද බං රටක් කරන්නේ ? රටේ මිනිසුන්ගේ ප්‍රශ්න තේරුම් ගන්න බැරි හරක් !
ඇයි ගිහින් කාලා ආවේ ලොවෙත් නැතිවෙන්න..
පුතාණෝට රට ගියා නම් වෙන දේ හිතාගන්ඩ පුලුවන් .කබලෙන් ලිපට වැටුණා වගේ තියේවී.
කසිප්පු කාරයින් කියන කතා කවුද ගණන් ගන්නේ...?
පිස්සු කතා කියන්න එපා ජනතාවට පේනවා ඇති අරගලය ගැන මේ අය දරන සරල ආකල්පය, අරගලයේ අරමුණු වලට තමුන්ගේ අරමුණු කොපමණ දුරින්දැයි සිතා බලන්න, පවුල්වාදය, තමන්ගේ එකාට සැළකීම, පුද්ගල වන්දනාව ආගම කරපින්නාගෙන යාම, ජාතිය ආගම දේශපාලනයට ඈඳා ගැනීම වගේ පටු දේවල් අරගලය බැහැර කලා, සජබෙ එතන නැහැ. එහෙම වෙනතුරු සජබෙට දිනන්න බැහැ.
හිතාගන්න පුළුවන් නේද මුන්ට රට බාර දුන්නොත් මොනවා වෙයිද කියලා...
නායකතුමාට කාපුවා මතක ඇති එතකොටත්, ඒක නිසා ගියේ නෑ. ඔයාටත් යන්න තිබුණේ කනකොට ආසා හිතේ..!
මෙයා දවල් හීන දකිනව වගේ.පුතානෝ ඉන්නකම් මේ කපේ සජබෙට ආන්ඩු බලය ගන්න බැහැ.
ඔයා ගියේ නැති උනාට ලොකු සර් එක්ක ඉරානයේ ගියානේ . 100m කුසලානයත් ගත්තා මම හිතන්නේ
මේ කතාවෙන් පේන්නේ ඔය කට්ටිය ගොඩක් අසරණ වෙලා ආන්ඩුව පෙරළුණ කන් මේක ආන්ඩුවක් නොවේ. මොවුන් හිතන විදියට මේක මිල කළ නොහැකි නිධානයක්. මහින්ද ඇතුලු පවුල... ඊට පස්සේ මොවුන් මුන්මැරුණාම නගරසභාවේ අසුචි කුණු ගොඩවල් ළඟ තමයි ආත්මය නතර වෙන්නේ... බළල්ලු දම්මලා කොස් ඇට බාවන්න ගියාම එහෙම වෙනවා. හරියට යුද්ද කෙරුවේ රණවිරුවෝ සම්මාන ගන්නේ මහින්දයි, ගෝඨයි දැන් කියන්න තියෙන්නේ ඒ ගැන දුක් නොවි කට්ටියම ත්‍රීවිල් එකක් හරි පදින්න ජනතාවට ගින්දර දීලා තමන්ගේ බොක්ක පුරවාගෙන පව් පුරවා ගන්නේ නැතිව...
මේ මිනිස්සුන්ට මලාට බලය ගන්න බෑ මොකද මේ මනුස්සයා හිතාගෙන ඉන්නේ තාමත් අපේ රටේ මිනිස්සු එක එක සෙප්පඩ විජ්ජා වලට රැවටිලා ඡන්දේ දෙනවා කියලා.
බොරු කියන්න එපා.. ගිහිල්ලා පොලු පාරවල් කාලා වීදුරු කුඩු කරගෙන ආවා මතක නැත්ද?
ඔව් සජිත් කෑවේ පොළු පාර අරගලයට ගිහින් ඔබට අමතකද?
අනේ බන්ඩෝ, ඔබලා අරගල එකකට නෙමේ සිය ගණනකට ගියත් උඹලා වගේ හාල්පාරුවන්ට ජනතාව ඡන්දෙ දෙනවද?
ඔයාගේ නායකතුමා ගිහින් ගුටි කාලා බේරිලා යාමේ බේරන් ආවා මතක නැතිවෙලා තියෙන්නේ