පන්නිපිටිය, මහල්වරාව අසල සමාජ ශාලාවක ගණිකා වෘත්තියේ යෙදුණු බව කියන කතුන් 10 දෙනකු පමණද කළමනාකරු ඇතුළු පිරිසක්ද සැකපිට අත්අඩංගුවට ගත් බවත් බලපත් රහිතව එහි අරක්කු විකුණා ඇති බවත් පොලිසිය කියයි.
අරක්කු බෝතලයක් රුපියල් 11,000ක පමණ මුදලකට විකුණා ඇති බවත් වැටලීම කළ නිලධරයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර නම් ජනප්‍රිය චරිත වල ගිණුම් වලට බැර කළා (ස)
එන අයට තියෙන්නේ අරක්කු පිටින් අරගෙන එන්න (නි)
මේකට පොලිසියෙන් පනින එකක් නැහැ කියල හිතාගෙන වැඩේ ජයටම කරගෙන යන්න ඇති. පොලිසියේත් අවංක නිලධාරීන් ඉන්නවා. (නි)
විස්කි ලාබයි වගේ? කොට්ටාව, මහල්වරාව අපි දන්නා තරමට කලින් නම් සමාජශාලා තිබුණේ නැහැ. (නි)
මේ වැඩේට දේශපාලඥයෙක් සම්බන්ධද කියල බලන්න (නදී)
පන්නිපිටියෙත් තියෙනවද නයිට් ක්ල්බස්? (නදී)