
(ගයාන් සූරිය ආරච්චි)
අනියම් සැමියාට පහරදී බලෙන් විෂ ශරීරගත කොට ඝාතනය කළ බව කියන අනියම් බිරිය, ඇගේ සහෝදරියන් දෙදෙනා සහ ඥාතියකු අත්අඩංගුවට ගත් බව දොඹ ගහවෙල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 29, 32 ,36 වියේ පසු වන කාන්තාවන් තිදෙනකු සහ 25 හැවිරිදි පුද්ගලයෙකි.
පවුල් ආරවුලක් මත පුද්ගලයකු වස පානය කර මොනරාගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවට පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබූ අතර පශ්චාත් මතන පරීක්ෂණය කිරීමෙන් අනතුරුව එය ඝාතනයක් බවට තොරතුරු අනාවරණය වී ඇත.
2025 ඔක්තෝබර් මස 08
1671
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1410
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
501
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අනියම් ඇසුරක් විස බලෙන් වස පොවලා