බොලිවුඩයේ සුපිරි නළුනිළි යුවළක් වන අනුෂ්කා ෂර්මා හා ෂාරුක් ඛාන් දෙදෙනා මේ දිනවල නෙදර්ලන්තයේ Amsterdam නගරයේ රැඳී සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ ඔවුන් දෙදෙනා ප්‍රධාන චරිත නිරූපණය කරන ඉම්ටියාස් අලීගේ "ද රින්ග්" චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතුතක් සඳහයි.
අනුෂ්කා හා ෂාරුක් දෙදෙනා පෙනී සිටින තුන්වැනි බොලිවුඩ් සිනමා නිර්මාණය මෙය වන අතර, ඔවුන් මීට පෙර "රබ් නේ බානා ඩී ජෝඩි" හා "ජබ්තක් හේ ජාන්" චිත්‍රපටවලදී රංගනයෙන් දායක වී ඇත. එම චිත්‍රපට ද්විත්වයම යශ්රාජ් චිත්‍රපට සමාගමේ නිෂ්පාදන වීමද විශේෂත්වයක්.
ඔවුන් "ද රින්ග්" චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා Amsterdam නගරයේ දින 15ක කාලයක් රැඳී සිටීමට නියමිතය. මෙය ෂාරුක් ඛාන්ගේ "රෙඩ්චිලි" නිෂ්පාදක ආයතනය හරහා නිෂ්පදනය කරන චිත්‍රපටයක්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd