(ගයාන් සූරිය ආරච්චි)
සංක්‍රමණික නීති උල්ලංඝනය කරමින් කච්චතිව් දූපතට පැමිණ සිටි ඉන්දියන් ජාතකයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ඩෙල්ෆ්ට් පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරදු 18ත් 20 ත් අතර පුද්ගලයන් සිව් දෙනෙකි.
මොවුන් බෝට්ටු මාර්ගයෙන් ලංකාවට ඇතුළු වන්නට ඇතැයි පොලිසිය සැකපල කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අනවසරයෙන් ලංකාවට පැන්න ඉන්දියානුවන් 4ක් අත්අඩංගුවට