ඇබොස්වත්තේ එළවළු කොටුවක ආරක්ෂාවට ඇද තිබූ අනවසර විදුලි කම්බියක ගැටුණු ගැමියකු මියගොස් ඇතැයි හැටන් පොලීසිය පවසයි. විදුලිය අදින ලදැයි සැකපිට එළවළු කොටුවේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත.