ඕස්ටේ‍්‍රලියාව ඉන්දුනිසියා බලධාරීන් සමග එකතුව කරන ලද මෙහෙයුමකින් පසුව ප‍්‍රධාන පෙළේ මිනිස් ජාවාරම් කරුවෙකු උතුරු ජකර්තා නුවරදී අත් අඩංගුවට ගෙන ඇති බව ඕස්ටේ‍්‍රලියා මාධ්‍යය හෙළි කළේය.
මෙහෙයුමට සහභාගීවු නිළධාරීයෙකු පැවැසුයේ පසු ගිය වසරේ සරණාගතයන් 90 දෙනෙකුට මරුකැඳවූ මිනිස් ජාවාරමේ නායකයාද මොහු විය හැකි බවයි.
මෙය අතර ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්වයාමට සිටි තවත් 80ක්ද මේ සමගම අත්අඩංගුවට ගත් බව ඉන්දුනිසියා වාර්තා පෙන්වාදෙයි. ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රධාන භූමිය වටා සරණාගත කඳවුරු අටක් ඇති අතර තවත් කඳවුරු 3ක් ප‍්‍රධාන භූමියෙන් පිටත දුපත්හීද පිහිටුවා තිබේ. මේවා බෙහෙවින්ම මනුෂ්‍ය වාසයට කිසීසේත්ම නුසුදු බව මානව හිමිකම් සංවිධාන රැසක්ම පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්නසිරි මහත්මයෝ, මෙහෙ තියෙන්නේ දේශපාලකයන්ගේ නීතිය. එකම දේ අවස්ථාවෙන් අවස්ථාවට පුද්ගලයාගෙන් පුද්ගලයට නීතිය වෙනස්වීම පමණි (නි)
රළ මරුවා හින්දා 90 මැරිලා තියෙන්නේ, මේහේ මග මරුවා හින්දා හැමදාම මිනිස්සු මැරෙනවා, නීතියක් නැහැ.(නදී)