කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ අද (22) ශ්‍රී ලංකා ජාතික රෝහලේ අධ්‍යක්ෂ ධූරයේ වැඩ බාර ගත්තේය. ජාසිංහ මහතා වසර 6ක් ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වූයේය. ඔහු කළුබෝවිල රෝහලේ සිවු වසරක් අධ්‍යක්ෂ විය. ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය සුජාතා සේනාරත්න අමාත්‍යංශයට මාරු කිරීමට නියමිතය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවැරදි පත්වීමක්. අපේ සුභ පැතුම්!
පූජාච පූජනීයානන්...
හොඳ මහත්මයෙක්
ලොකු දෙයක්...
හොඳයි....
හෙක්ටර් වීරසිංහ මහතාගෙන් පසුව අධ්‍යක්ෂ පදවියට පත් කිරීමට වෙන කෙනකු හිටියා. එය වැරැදුණා.
මෙයා තමයි ඒකම සුදුස්සා......
සුභ පැතුම්!! ඒත් මම හිතුවෙ මොනවා හරි වෙලා කියලා...