IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අනුරාධපුර-මිහින්තලය දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණට

(රංජන් කස්තුරි)

අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා වන දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කර දුම්රිය ධාවනය කිරීමේ යෝජනාව ලබන පෝය දිනයේ සිට ක්‍රියාත්මක කරන බව ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු කිසියම් පිරිසක් මැදිහත්ව නතර කර ඇතැයි නීතියට අනුව කටයූතු කර යෝජනාව ක්‍රියාත්මක කරන බවද බන්දුල ගුණවර්ධන මහතා කීය.

මීට පෙරද එම මැර පිරිස ලංගම  සේවකයන්ටද ප්‍රහාර එල්ල කර ඇතැයිද ඇමතිවරයා කීය.

අනුරාධපුරයට දුම්රියක් පැමිණි පසුය ත්‍රිරෝද රථ සිය ගණනක් බැතිමතුන්ට හිංසාවන පරිදි ධාවනය කරන අතර ඔවුන්ගෙන් මිහින්තලයට යෑමට රුපියල් 1000ක පමණ මුදලක් අයකරන බවද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

තමා ඉකුත් සති අන්තයේ අටමස්ථානාධිපති නාහිමියන් බැහැ දැක ඒ පිළිබද සාකච්ඡා කළ බවද කීය.



අදහස් (0)

අනුරාධපුර-මිහින්තලය දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site