
(ඩයනා උදයංගනී)
කොළඹ, බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ ශාන්ති පදනම මගින් අනුරාධපුරයේදී වාර්ෂිකව පවත්වනු ලබන ‘ජාතික පිච්චමල් පූජාව’ මෙවර නොපැවැත්වීමට තීරණය කර ඇතැයි ශාන්ති පදනම පවසයි.
රටේ පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති සහ ශාන්ති පදනමේ සභාපති කොටපොල අමරකිත්ති හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd