
(ආරියරත්න රණබාහු)
කැනඩාවේ ශ්‍රී ලාංකික ජනහමුවලට සහ තවත් සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීමට ගිය ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා කැනඩාවෙි ටොරනටෝ(Toronto) ගුවන් තොටුපලේදී ශ්‍රී ලාංකිකයින්ගේ සුහද පිළිගැනීම් අතරතුර.


(ආරියරත්න රණබාහු)
කැනඩාවේ ශ්‍රී ලාංකික ජනහමුවලට සහ තවත් සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීමට ගිය ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා කැනඩාවෙි ටොරනටෝ(Toronto) ගුවන් තොටුපලේදී ශ්‍රී ලාංකිකයින්ගේ සුහද පිළිගැනීම් අතරතුර.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනත් දේශපාලන පක්ෂ නායකයන් ගිය විට ඔවුන්ගේ පාක්ෂිකයන් හා හිතවතුන් පිළිගන්නා සේම,ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාව එම පෙරමුණේ අය විසින් පිළිගෙන ඇත. සිදුවී ඇත්තේ එයයි.
ශ්‍රි ලංකාවේ අනාගත ජනාධිපතිව පිලිගන්න කැනඩාවේ වෙසෙන සහෝදර ශ්‍රි ලාංකේය ජනතාව රොද බැඳ ගෙන පැමිණි තිබෙනවා, ජයවේවා මාලිමාවට.
යහපත් ලංකාවකට සුභපැතුම්
කවුරුන් හෝ අපේ මවුබිමට හොඳ නායකත්වයක් දී එය දියුණු කළ යුතුය. එතෙනදී පක්ෂ ය කුමක්ද කියන දෙය අදාලම නැත. බොරුව, හොරකම, ගසාකෑම, රාජ්‍ය ආයතන වල වංචා වැළැක්වීම, ජාත්‍යන්තරය හොඳින් පරිපාලනය කරගැනීම වැනි බරපතල වගකීමක් ඔහු මත පැටවෙනු ඇත. රට යනු ආර්ථිකය පමණක් නොව , ජාතිය සහ සම්බුදු දහම රැකගැණිමේ කාර්ය භාරයද ඒ තුළ ඇත. කවුරුන් හෝ සෘජු නායකයෙක් රටේ සිහින සැබෑකරන තුරු අපේක්ෂාවෙන් බලා සිටිමු
ඇත්තම කියනවානම් ඉන්න කාලකන්නි හාල්පාරුවන්ට වැඩිය මේ මනුස්සයා ගොඩක් හොඳයි
හැම රටේම මෝඩ මිනිස්සු ඉන්නවා.
හැබැයි ඉතින් ඔය එක්කෙනෙක්වත් අනුර ජනාධිපති වුණා කියලා කැනඩාව දාලා ලංකාවට නම් එන්නේ නැහැ...
අනේ සජීටත් එන්න කියන්න... එයා කවුරුත් ගණන් ගන්නේ නෑ...
විකාරද? අපිත් ඉන්නේ එහේ තමයි. ඒත් මෙහෙ ඉන්න බහුතරයකට ඔය කියන දේශපාලන කැසිල්ලක් නෑ. ඒත් සුලු පිරිසක් ඉන්නවා පුදුම කුහක සහ වෛරී සහගත චේතනා තියෙන්නේ... අන්න ඔවුන් නම් යන්න ඇති. ඡන්දේ ප්‍රතිඵල ආවාම උණ හොඳවෙයි...
මහින්දට යූකේවලදී හූ තියලා එළවාගත්තා.
කැනඩාවේ නෙමෙයි ලෝකේ කොහේ හිටියත් ලංකාවෙන් ගියපු අයමනේ කොහෙත් ඉන්නේ. ඔහේ ගියා කියලා ඔවුන්ගේ ආකල්ප වෙනස් වෙන්නේ නෑනේ. ඔවුන් තමයි ඔය ඇවිත් ඉන්නේ. ඡන්දේ ඉවරවෙලා ප්‍රතිඵල ආවාම තමයි තේරෙන්නේ. කවදත් ඡන්දෙට කලින් ඔහෝම තමයි.