IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අනුරගේ ටොරොන්ටෝ රැස්වීමට විශාල පිරිසක්

(යොහාන් භාසුර සහ ආරියරත්න රණබාහු )

කැනඩාවේ ප්‍රචාරක සංචාරයකට සහභාගි වී සිටින ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ටොරොන්ටෝහිදී පළමු රැස්වීමට සහභාගි විය.

කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එම රැස්වීමට සහභාගි වී සිටියහ.  

 



අදහස් (9)

අනුරගේ ටොරොන්ටෝ රැස්වීමට විශාල පිරිසක්

podi hadaya Sunday, 24 March 2024 12:18 PM

මේ පාර ඩයස්පෝරාව එළියට බැහැලා තියෙන්නේ ඊළඟ විනාශය කරන්න වෙන්න ඇති.

:       4       2

රනේ Sunday, 24 March 2024 12:20 PM

ලංකාවට ජයවේවා...!

:       1       1

රංබොඩ Sunday, 24 March 2024 12:25 PM

රට දාලා ගිය අයනේ. අනුරට සල්ලි ආධාරනම් ලැබෙයි. ඡන්ද තමයි නැත්තේ. කතා කරනකොට කට්ටිය අහගෙන ඉන්න කැමැති ඇති...

:       2       1

anura nanayakkara Sunday, 24 March 2024 12:51 PM

සෙනග දිහා බැලුවම පෙනෙනවා රටේ ලොකු වෙනසක් වෙන බව .ඒක හොඳයි .බහුභූත හොරු ටික එළවලා අලුත් කට්ටියක් පත්වෙන එක

:       6       7

Roshan Sunday, 24 March 2024 02:04 PM

කැනඩාවේ ජනාධිපති lol

:       1       3

Siri Sunday, 24 March 2024 03:25 PM

කැනඩාවේ, එංගලන්තයේ, ඇමෙරිකාවේ, ඕස්ට්‍රේලියාවේ,ඉතාලියේ, මැදපෙරදිග බැරිනන් කොරියාවෙත් සෙනඟ නම් ඉන්නවා. ඒඋනාට මේ ගොල්ලෝ කීදෙනෙක් චන්දෙ දෙන්න ලංකාවට එයිද ? අන්න අරයත් කාන්තා රැස්වීම් පටන් අරගෙන. ඒවයෙත් සෙනඟ නම් ඉන්නවා වගෙයි පෙනෙන්නේ. මාධ්‍ය ආවරණයත් කොපියක් වගෙයි. දෙකම එකයි හැබැයි වෙනස්.

:       3       5

G. K. Ekanayake Sunday, 24 March 2024 08:28 PM

අයිය වෙනම සන්ධානයක් හදල වැඩ පතංගංනකොට මල්ලි අනුර ගෙ ඉදිරිපෙළ සිටී.

:       0       3

සත්‍ය ගවේෂී. Monday, 25 March 2024 11:24 AM

ජේවීපී එකේ රැස්වීම් වලට කවදත් සෙනග හිටියා ඇට්ටි හැලෙන්න.අද විතරක් නෙමෙයි. ඒත්, කවදත් ඡන්ද තමයි අඩුවුණේ. මෙහෙම සෙනඟ දැක්කාම වැටේ තියෙන ඡන්ද නොහොත් පාවෙන ඡන්ද බිලීබා ගැනීමට තමයි සමග පක්ෂ මේ තත්ත්වය කැම්පේන් එකක් හැටියට යොදා ගන්නේ. ඒ කෙසේ වෙතත්... දැන් මේ රටේ ඡන්ද දායකයා කොයි දේශපාලන පක්ෂ වලත් කැරැට්ටුව ගැන හොඳට විමසා බලා කටයුතු කරනවා. ඒ නිසා ජීවීපී එක නෙමෙයි කොයි කාටත් තමන් දිනනවා කියා සෙනඟ දිහා බලා කියන්න බැහැ.

:       1       4

Asanga samantha Tuesday, 26 March 2024 10:43 AM

මෙයාට ඩයස්පෝරවෙන් කෝමත් උදව් කරනවා. කවදත් පාවා දෙන අයනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site