
(ආරියරත්න රණබාහු සහ යොහාන් බාසුර )
ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අද(12) අත්සන් තැබීය.
පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී මෙම අත්සන් කිරීම සිදු කෙරිණි.
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරු ඇතුළුව ජාතික විධායක සභික මහත්වරු සහ මහත්මීහුදකිහිප දෙනෙක්සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ජය අනිවාර්යයෙන්ම, අපේ සුබපැතුම්... දෙස් විදෙස් ජනතාවගෙන්...!
ජයවේවා, රටේ බලාපොරොත්තුව ඔබයි, පොහොට්ටු කල්ලි දෙක, සජබෙ සහ යූ ඇන්පිය අතර හුවමාරු වන බොල් චරිත, කල්ල හොරු නොමැති එකම පක්ෂය ඔබයි. ජවිපෙ සම්බන්ධයෙන් 88/89 වකවානුව ඈඳා රචනා ලියන අයගෙන් අසන ප්‍රශ්නය මෙයයි. 82 ජනාධිපතිවරණයට තරඟ කළ ජවිපෙ 1983 ජූලි කලබල ඈඳා තහනම් කලේ ඇයිද යන්නයි. මෙම ප්‍රශ්නයට නිවැරදිව හේතු දක්වා ඉන් ඉක්බිති ක්‍රියාදාමය ගැන කතා කරමු.
මෙච්චර කල් වරද්දා ගත් එකේ, මේ ගොල්ලන්ටත් එකපාරක් දීලා බලමු! ඒකත් හරි නොගියොත් සේරම එකයි කියලා හිත හදාගනිමු!
ජය නියතයි.
දූශිත දේශපාලනය අවසන් කරන අපේ ජනපති.
9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා...!
අපේ ජනපති සහෝදරයා...!
අනුර කුමාර දිසානායක නියත ජයග්‍රහණය...
දූශිත දේශපාලුවන් විසින් වනසා දැමූ අපේ මව්බිම නැවත නගාසිටුවීමට ශක්තිය ලැබේවා...!
ඔබ අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවා. ඔබට ජයවේවා...!
කීමයි කිරීමයි අතර ලොකු වෙනසක් තිබෙනවා. මෙයාලටත් බලය දී බලය පාවිචි කර රටට මොනවද කරන්නේ කියා බලමු. හරියට රට කලොත් ජනතාව නැවත වරක් බලයට පත්කරනු ඇත.
ජයවේවා...!
ගොබ්බ රැල 3% ට ජය පතා ඇත .. ඔබලා එහෙමවත් සැනසියල්ලා සැප්තැම්බර් 21 ක වෙනකම්.. ඊට පස්සේ... හිතාගනිල්ලා...
රටේම බලාපොරොත්තුව ඔබයි රට අනුරට...
ජයම ලැබෙන්න ඕන .. සේතුං සරණයි !