
(අංජුල මහික වීරරත්න)
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇමරිකාවේදී හමුවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.
"එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් පසුගිය 23 දා Lotte New York Palace හෝටලයේදී පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා එක්වීමි.
එහිදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ සුහද කථා බහකද නිරත වීමි" යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අනුර-ට්‍රම්ප් සුහඳ කතාබහක
රත්නායක Saturday, 27 September 2025 12:34 PM
කතාකරපුව නම් තේරෙන්න නැතුව ඇති. කමක් නෑ ඩෝබිලාට පෙන්නන්න පොටෝ එකක් ගැහුවානේ. ඒ ඇති.
ukran Saturday, 27 September 2025 01:19 PM
මොන භාශාවෙන්ද දන්නේ නෑ... මොකද ඉංග්‍රීසි බැරිනම් ට්‍රම්ප් කැමැති නෑනේ...
ගුණරත්න Saturday, 27 September 2025 02:19 PM
නිකම් හිතෙන්නේ නැද්ද රනිල්ට ඔහොම ෆොටෝ ෂූට් වලට හිනා වුනු උදවියම දිගින් දිගට ෆොටෝ දානවා, අහවලා එක්ක කතා කළා, එයයි කෑමකට කතා කළා වගේ කියනකොට නිකම් මෙව්වා එකක්. හිනා යනවා ඕයී . හෙක් හෙක්.
Ajith Pathirana Saturday, 27 September 2025 02:38 PM
සුද්දට කලවම් වුණු සමහර සිංහල පරයන්ට හරි මදිකමක් ඉංග්‍රීසි කතා නොකිරීම. කාලකණ්ණි හැත්ත. කටවල් වලට හොදක් වෙන්නේ නෑ.
Sunil Saturday, 27 September 2025 04:35 PM
අජිත්ට හොදටම මළ පැනලා...
Toni Saturday, 27 September 2025 04:37 PM
පේනවනේ අපේ සිංහයාගේ සයිස් එක. කොට මොඩල් ළග පිකප්... රතු පලසේ අධි වේගී.
Kamal Saturday, 27 September 2025 04:48 PM
ලිලිපුට්ටන් ගැන අසා සිටියත් මිනී පෙර දැක තිබුණේ නැත...
මැක්ස් Saturday, 27 September 2025 06:20 PM
යුරෝපීය ඇඳුම ට්‍රම්ප් ජනාධිපතිතුමාට වඩා අපේ ජනාධිපතිතුමාට ඉතා කදිමට ගැලපෙන බවයි මට නම් පෙනෙන්නේ. මාලිමා සේදුම් බලකායට ද එය එසේම පෙනෙන බව මම හොඳාකාරව දනිමි.
Button Sunday, 28 September 2025 08:12 AM
මම හිතන්නේ එයාට ආයෙත් බොත්තම වැරදුනා