(ටෝනි කරුණානායක)
ගම්පහ මාකෙවිට ප්‍රදේශයේ දී තම අනියම් බිරිඳගේ ගෙල වයරයකින් සිරකර ඇයව ඝාතනය කිරිමේ චෝදනාවට වරදකරු වු විත්තිකරුවකුට මරණ දඬුවම නියම කිරිමට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු අද (31) නියෝග කළේය.
මාකවිට පදිංචි වීරසිංහ මොහම්දිරම්ලාගේ නිහාල් වික්‍රමරත්න නැමති අයට මෙලෙස මරණ දඬුවම නියම කෙරිණි.
පෙර විවාහය සම්බන්ධයෙන් ඇතිවු රාවුලක් හේතුවෙන් එම ඝාතනය සිදුවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd