තඹුත්තේගම යාය හතරේ තරුණයකු මරාදමා ඇතැයි ද අනියම් පෙමක් මෙයට හේතුවන්නට ඇතැයි ද පොලිසිය කියයි.
තඹුත්තේගම යාය හතරේ තරුණයකු මරාදමා ඇතැයි ද අනියම් පෙමක් මෙයට හේතුවන්නට ඇතැයි ද පොලිසිය කියයි.
-Lankadeepa-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තහනම් ගහේ ගෙඩි කන්න ගියාම ඔහොම දේවල් වෙනවා. (නි)
මෙච්චර පොෂ් එකට ඉදලත් , වාහන ඔක්කොම තිබිලත්,,,මට නැහැනේ අනියම් පෙමක් සෙට් වෙන්නේ. අවාසනාව .... (ස)
මේ ප්‍ර දේශය එදා සාලිය අශෝකමාලා අඩවිය නේද? (අ)
තම සිත, කය සහ වචනය පිරිසිදුව තබා ගැනීම තමයි මෙලොව පරලොව දෙකේම යහපත සලසා දෙන්නේ. බුදුන් වහන්සේගේ මුලිකම ඉගැන්වීමත් එයයි. නමුත් අපේ තරුණ පරපුර විනාශයේ දොරටු වලට තල්ලු කරන මැටි වට පිටාවක් නිර්මාණය කර ඇත (අ)
මොහාන් ට සල්ලි තිබුණත්, වාහන තිබුණත්, පොෂ් එක තිබුණත් ඕනම කරන මොලේ නැහැ වගේ. අවාසනාව නේන්නම්. (ස)
රසවත් ප්‍රතිචාර. එ්කත් නරක නැහැ (නදී)