බුදු දහමේ පිහිටෙන් වසර 2500ක් පුරා මානව හිමිකම් සුරකින ශ්‍රී ලංකාවට මානව, හිමිකම් ගැන කියා දීමට කිසිවකු ඕනෑ නැතැයි මහින්ද රාජපක්ෂ ජනපති මින් මඳවේලාවකට කලින් මාදම්පේ දී පැවැසීය. අපේ රටට, මාතෘ භූමියට තර්ජනයක් එල්ලවේ නම් ඊට මුහුණදී රට බේරා ගැනීමට සූදානම් යැයි කී ජනපති රට විදේශ බලපෑම්වලට යට නොවන බව ද අවධාරණය කෙළේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd