
(යොහාන් භාසුර)
මෙම මස 18 වැනිදා (අනිද්දා) සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර 80,000 බැගින් දෛනිකව සපයන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ඉන්ජිනේරු විජිත හේරත් මහතා පැවසීය.
ගෘහස්ථ ගෑස් තොග දෙකක් නැව්ගත කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 7ක් හෙට (17) ගෙවීමට නියමිත බවත් විජිත හේරත් මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd