
72 වන ලෝක රූ රැජින අවසන් මහා තරගය අද (31) ප.ව. 6.30ට ආරම්භවීමට නියමිතය. ඒ, ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර හයිටෙක් සම්මේලන මධ්‍යස්ථානයේදීය.
ලෝක රූ රැජින අවසන් මහා තරගයට ඉදිරිපත් වන ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකරට, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සුබ පතා ඇත. ඒ, සිය එක්ස් ගිණුමේ සටහනක් තබමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලෙක් නාවන්න ගෙනියනවා වගේ රණවිරු සමරුවට ඇදගෙන ගිහින්, එතැනදී රට ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් රණවිරුවන්ට සෙබළු කියලා අපහාස කරපු එකා, නූතන මස් වෙළඳාම් තරඟයක තරඟකාරියකට සුබ පතලා...!
අවුරුදු වෙසක් මග ඇරපු එකාට රූ රාජිනියන්ට සුබ පතන්න කාලය තියෙනවා. සුබ පැතුමේ කරුමේ වැදිලා වෙන්න ඕන අන්තිම වටයට අහුවෙන්නෙත් නැතිව හැලිලා ගියේ...!
මූසලකම ඒ කෙල්ලටත් ගැහුවා.
Anudi akudi samanatha.
ගල් මූසලකම තමයි.