(මුදිතා දයානන්ද සහ ඉන්දිකා රාමනායක)
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට හැව්ලොක් සිටි හිදි සහ පුරහල අසලදි මීට සුළු වේලාවකට පෙර පොලිසිය ජල ප්‍රහාර එල්ල කළේය.
මෙසේ ප්‍රහාරයට ලක් වූයේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ටවුන්හෝල්හි පැවැත්වීමට සංවිධානය කළ විරෝධතාවයට එක්විමට හැව්ලොක් සිටිහි විලාසිතා නිවස අසලින් ආරම්භ කළ විරෝධතා පා ගමනට එක්වු සිසු සිසුවියෝය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හා නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියෝ එයට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාකි රිලව් 226 AC දාගෙන රට කනවා. රට ගොඩගන්න ඕනි තරුණයෝ ටිකක් පාරේ කරවෙවී වටිනා කාලය කනවා...
එහෙනම් අද හිල්රුක් මහත්තයටයි රුද්‍රිගු මහත්තයටයි හොඳටම වැඩ ඇති...
මමත් ජපුර ඉගෙන ගන්නේ... අපේ අධ්‍යාපන වැඩත් කරගන්න විදිහක් නෑනේ.. මොවුන් නිසා... ජලය නෙවෙයි ගහන්න ඕනෙ බෝම්බ...
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඉඳහිට කොළඹ පයිප්ප වතුර නාන්න කැමැතියි...!
මේ බුද්ධිමතුන් දන්නේ නෑ... ලෝකේ වැඩිපුර තියෙන්නේ පෞද්ගලික අධ්‍යාපන ආයතන කියලා... මෙයාලා කියන විදිහට ඔක්කෝම රජයේ වෙන්න ඕනේ... තාම ඉන්නේ 1917 විප්ලව මානසිකත්වයේ, ඔය තාලේ සෝවියට් දේසෙත් අසාර්ථකයි. ජේවීපි පෙරටු ළිං ගෙම්බන්ගේ තියරි...
පර ජෙප්පොයි, පෙරෙට්ටොයි මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයට කරන්නේ විශාල හානියක් දරුවන්ට මොවුන් ඉගෙන ගත්තු ඉඩ නොදෙන නිසයි දරුවන් පිටරට යන්නේ.... මොවුන්ට මතක හිටින්න පාඩමක් උගන්නන්න ඕනෑ.