
(සිතුම් චතුරංග )
වවුනියාව, පූන්තෝට්ටම් හීදි මෝටර් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවු අනතුරකින් මොටර් රථය හා යතුරුපැදිය අද (24) උදෑසන සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වි ඇතැයි වවුනියාව පොලිසිය කියයි.
යතුරුපැදිය හා මෝටර් රථයේ ගැටීමෙන් අනතුරුව ගිනිගෙන ඇති අතර,ගින්නෙන් මෝටර් රථය හා යතුරුපැදිය සම්පූර්ණයෙන් ගිනිගෙන ඇති බව පොලිසිය පැවසීය.
අනතුරින් යතුරුපැදිකරුට සුළු තුවාල සිදුව ඇති අතර, අනතුර හේතුවෙන් යතුරු පැදිය හා මෝටර් රථය ගිනි ගැනීමට ලක්වන්න ගන්නට ඇති බවද පොලිසිය පැවසූහ.
ගිනිනිවන රථ යොදා ගනිමින් ගිනි ගනිමින් තිබූ මෝටර් රථය ගින්න පාලනය කළ අතර යතුරු පැදිය සහ මෝටර් රථය ගින්නෙන් සම්පූර්ණයෙන් විනාශවී තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd