10 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
හැකරුන්ගේ සිද්ධිය ලබන සතියේ මැතිසබයට ඕස්ට්‍රේලියාවට ගෙවූ ඩොලර් ලක්ෂ 25ක මුදල පරිගණක හැකර්වරුන් වංචනිකව ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දැඩි විරෝධයක් මතු කිරීමට සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදු ජන.. 4 hours ago
Y කවිෂ · 1 hour ago මම නම් ඇති වෙන්න හොර මැරකම් කරනවා. මොකද අපේ දෙවියන් අපිව මොනවා කලත් දිව්‍යය ලෝකේ එක්කන් යනවා (නි) Reply 0
Y ශ්‍රියානි · 1 hour ago ජීවත්ව සිටියදී ලබාදෙන්නට බැරිවුණු සැනසීම මියගියාම ලබාදෙන්න පුලුවන්ද? (නි) Reply 0
Y චින්තක · 1 hour ago මෝඩ කතාවක් නිසා මේකේ අදහස් ඔක්කොම අනික් පැත්තට යනවා ඒ ගමන. තරහකට නෙමේ අහන්නේ මැරෙන්න කලින් ඔය දෙවියාට හෝ ස්වාමීන්ට මේ මනුස්සයව බේරගන්න තිබුණා නේද? ඇයි එහෙම නොකලේ? (නි) Reply 0
Y නිමල් ලලිත් · 1 hour ago මගේ ගමන මට ඕන විදිහට මම යනවා. මැරෙන්න ඕනා නැත්නම් මගෙන් බෙරියව් යනුවෙන් හිතාගෙන රථ පදවන අමනයන්ට දැඩි දඬුවම් පැමිණ විය යුතුයි (අ) Reply 0
Y ගමගේ · 1 hour ago මේ මරණ නවත්තන්න හම්බ වෙන්නේ නැහැ. මොකද රියැදුරු දන්නවා රුපියල් 5000 ක විතර සුළු දඩයක් ගෙවලා පශ්චාත් මරණ පරීක්ෂණය කෙරෙන්න ඉස්සෙල්ලා ඇප ලබලා ගෙදර එන්න පුළුවන් කියලා. ඒ නිසා මේවා නවත්වන්න නම් නීති තද කළ යුතුමයි. නැත්නම් වෙන්නේ මැරුණහම අනේ අපොයි කියා සුසුමක් හෙලලා ඊළඟ දවසේ පත්තරේ හොඳ ගුණ කතනයක් දාලා වැඩේ ඉවර කරන්නයි. මේක තමා දැන් රට යන ක්‍රමය. තිත්තයි ඒත් ඇත්තයි. (නි) Reply 0
Y ඩොරති · 1 hour ago මොකක්ද ඔය නිත්‍ය සැනසීම කියන්නේ? ඔය කෙනාට බැරි වුනාද ඒ මැරුන කාන්තාවට සැනසීමේ ගෙදර යන්න ඉඩ දෙන්න? (නි) Reply 0
Y අමාලි සිල්වා · 1 hour ago බස් වලට ලොරි වලට කන්ටේනර් වලට යටවී මිය යන ප්‍රමාණය දිනපතාම විදි වෙනවා . වරද කාගේද නොදනිමි . කියා දෙනු මැන (අ) Reply 0
Y දිල්ෂාන් · 1 hour ago බස්කාරයන්ට කිසිම හිතක් පපුවක් නැහැ. එයාලා පාරේ යන්නේ පාර එයාලගේ කියලා හිතාගෙන. (නි) Reply 0
Y අකිල · 1 hour ago ඕෂන්, කවුද මේ 'ස්වාමිනි? කොහේද ඉන්නෙ? මොනවද කරන්නෙ? ඇත්තටම ඔහුට පුලුවන්ද තවත් කෙනෙකුට නිත්‍ය සැනසීම ලබාදෙන්නට? එසේනම් මිනිසා තුල තිබිය යුතු උත්සාහයේ වීර්යයේ පලයක් තීබේද?' දන්නෙ නැති නිසයි අහන්නෙ, කේන්ති ගන්න එපා. සියල්ල දකින ඔහු ඔබ වෛරයෙන් ක්‍රෝධයෙන් සිටිනවාද දකිනවා ඇත. එහෙම වුනොත් ඔබටද මටද නිත්‍ය සැනසීම නැතිවීයාවි නේද? (නි) Reply 0
Y ඩයස් · 1 hour ago ඕෂන් ට කෙසේ වෙතත් අකිලට නම් නිත්‍ය සතපිමක් ලැබෙන එකක් නැ වගේ ..දර්මදාස හිතන විදියට නෙමෙයි එයා වැඩ කරන්නේ .. ඔහු සියල්ල දැක්කත් සියල්ල වළක්වන්නේ නැ .. ඔහු මිනිසාට ඥානය ලබාදීලා තියෙනවා මිනිසා එය වළක්වාගන්න දැනගත යුතුයි ..ඔහු තමයි මෙලොව සියලුම දේවල් මවා වදාළේ ..දැන් ඔහු මේ දෙස බලා සිටිනවා පමණයි ..(අ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් ඇති වෙන්න හොර මැරකම් කරනවා. මොකද අපේ දෙවියන් අපිව මොනවා කලත් දිව්‍යය ලෝකේ එක්කන් යනවා (නි)
කනගාටුයි
ජීවත්ව සිටියදී ලබාදෙන්නට බැරිවුණු සැනසීම මියගියාම ලබාදෙන්න පුලුවන්ද? (නි)
මෝඩ කතාවක් නිසා මේකේ අදහස් ඔක්කොම අනික් පැත්තට යනවා ඒ ගමන. තරහකට නෙමේ අහන්නේ මැරෙන්න කලින් ඔය දෙවියාට හෝ ස්වාමීන්ට මේ මනුස්සයව බේරගන්න තිබුණා නේද? ඇයි එහෙම නොකලේ? (නි)
දැන් බස් නැවතුම් පොලක ඉන්නත් බයයි (නි)
මගේ ගමන මට ඕන විදිහට මම යනවා. මැරෙන්න ඕනා නැත්නම් මගෙන් බෙරියව් යනුවෙන් හිතාගෙන රථ පදවන අමනයන්ට දැඩි දඬුවම් පැමිණ විය යුතුයි (අ)
ස්වාමිනි නිත්‍ය සැනසීම මැයට ලබා දුන මැනවි (අ)
මේ මරණ නවත්තන්න හම්බ වෙන්නේ නැහැ. මොකද රියැදුරු දන්නවා රුපියල් 5000 ක විතර සුළු දඩයක් ගෙවලා පශ්චාත් මරණ පරීක්ෂණය කෙරෙන්න ඉස්සෙල්ලා ඇප ලබලා ගෙදර එන්න පුළුවන් කියලා. ඒ නිසා මේවා නවත්වන්න නම් නීති තද කළ යුතුමයි. නැත්නම් වෙන්නේ මැරුණහම අනේ අපොයි කියා සුසුමක් හෙලලා ඊළඟ දවසේ පත්තරේ හොඳ ගුණ කතනයක් දාලා වැඩේ ඉවර කරන්නයි. මේක තමා දැන් රට යන ක්‍රමය. තිත්තයි ඒත් ඇත්තයි. (නි)
මොකක්ද ඔය නිත්‍ය සැනසීම කියන්නේ? ඔය කෙනාට බැරි වුනාද ඒ මැරුන කාන්තාවට සැනසීමේ ගෙදර යන්න ඉඩ දෙන්න? (නි)
ලෝකේ වැඩියෙන් ම මහාමාර්ග අනතුරු වලින් මැරෙන රට දැන් ලංකාවද කොහෙද(අ)
මැරුන කෙනා මැරුනා. මොකද මේ අපේ අය ආගම ඉස්සරහට දාගෙන මරාගන්න යන්නේ (නි)
බස් වලට ලොරි වලට කන්ටේනර් වලට යටවී මිය යන ප්‍රමාණය දිනපතාම විදි වෙනවා . වරද කාගේද නොදනිමි . කියා දෙනු මැන (අ)
බස්කාරයන්ට කිසිම හිතක් පපුවක් නැහැ. එයාලා පාරේ යන්නේ පාර එයාලගේ කියලා හිතාගෙන. (නි)
පුදුම වැඩක්නේ. අරයට බැරිවුනාද ඔය කන්ටේනර් නවත්තගන්න (නි)
ඕෂන්, කවුද මේ 'ස්වාමිනි? කොහේද ඉන්නෙ? මොනවද කරන්නෙ? ඇත්තටම ඔහුට පුලුවන්ද තවත් කෙනෙකුට නිත්‍ය සැනසීම ලබාදෙන්නට? එසේනම් මිනිසා තුල තිබිය යුතු උත්සාහයේ වීර්යයේ පලයක් තීබේද?' දන්නෙ නැති නිසයි අහන්නෙ, කේන්ති ගන්න එපා. සියල්ල දකින ඔහු ඔබ වෛරයෙන් ක්‍රෝධයෙන් සිටිනවාද දකිනවා ඇත. එහෙම වුනොත් ඔබටද මටද නිත්‍ය සැනසීම නැතිවීයාවි නේද? (නි)
ඕෂන් ට කෙසේ වෙතත් අකිලට නම් නිත්‍ය සතපිමක් ලැබෙන එකක් නැ වගේ ..දර්මදාස හිතන විදියට නෙමෙයි එයා වැඩ කරන්නේ .. ඔහු සියල්ල දැක්කත් සියල්ල වළක්වන්නේ නැ .. ඔහු මිනිසාට ඥානය ලබාදීලා තියෙනවා මිනිසා එය වළක්වාගන්න දැනගත යුතුයි ..ඔහු තමයි මෙලොව සියලුම දේවල් මවා වදාළේ ..දැන් ඔහු මේ දෙස බලා සිටිනවා පමණයි ..(අ)