අන්තර්ජාල ආර්ථික දැනුම් හා තොරතුරු සංචිතය ලබන මාර්තු අවසානයේදී පිහිටවීමට හැකි වෙතියි විදේශ නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා කියයි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, වාණිජ මණ්ඩල, අපනයන සංවර්ධන මණ්ඩලය, ආර්ථික සංවර්ධන අමාත්‍යංශය, සංචාරක ක්ෂේත්‍රයට අදාළ රජයේ ආයතන, තේ සංවර්ධන මණ්ඩලය ඇතුළු ආර්ථික රාජ්‍ය තාන්ත්‍රීකරණය ප්‍රවර්ධනයට උපකාරී වන ආයතනවල නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ඒ වෙනුවෙන් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවින තාක්ෂණයත් රටෙි ආර්ථකය සදහා දායක කර ගැනිම රටෙි ආර්ථික වර්ධනය සදහාද දායක කර ගැනිමේ හැකියාවක් ඇති බැවින් ඉතාමත් හොද වැඩසටහනක් ලෙස මා දකිනවා. (බ)
අපේ රටට පේ පෑල් සේවාව ගන්න බැලුවොත් තව හොදයි (බ)
බොහොම හොඳයි (නි)