
(අංජුල මහික වීරරත්න)
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) ආරම්භ කෙරුණු බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් Internet Watch Foundation ආයතනයේ සහයෝගය සහ Save the Children & Child Fund හි අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන අන්තර්ජාලයේ පවතින හානිකර අන්තර්ගතයන් කඩිනමින් ඉවත් කිරීම අරමුණින් ක්‍රියාත්මක වන බවද ජනාධිපති කාර්යාලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ලා කාලේ ළමා හිංසනය ගැන හිතුනේ නැතුව වයසට ගිහින් පන නැතුව ගියාම හිතෙන්න ගත්තේ මොකද ?