අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවත් පසුගිය 31 වැනිදා ජයවර්ධන විශ්ව විද්‍යාලයෙන් ආරම්භ කළ විරෝධතාවයකට කොල්ලුපිටිය මංසන්ධියේදී පොලීසිය පහරදීමට විරුද්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුහු අද (05) ශ්‍රී ලංකා මානව කොමිසන් සභාව වෙත පැමිණිල්ලක් කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
මේක පුදුම වැඩක්නේ...? මේ අය සයිටම් සිසුන්ගෙ මානව හිමිකම් කඩන්න කියලා පාරේ යන මගීන්ගෙත් මානව හිමිකම් කඩමින් උසාවි නියෝග වලටත් පයින් ගහලා පෙළපාලි ගිහින් මානව හිමිකම් කැඩුනා කියලා පැමිණිලිත් කරනවා.. මේක මාර වැඩක්නේ... (ර)
ලෝක යථාර්ථය දන්නේ නැති ඉරිසියාකාරයන් පිරිසක් (බ)
කොල්ලනි, අපිත් සරසවි ගියා. එ්ත් දරුවට ලකුණක වෙනසකින් යන්න බැරිවුණා. එයාව පිටරට උපාධියක් කරන්න යැව්වා. මගේ මුළු සේසතම වියදම කළා. ඒ කියන්නේ අපේ රටේ සල්ලි වෙන රටකට ගියා. ඉතින් ලංකාවේ ඇතුලේ ඒ වගේ ඒවා තිබුනම මොකෝ වෙන්නේ. ඔයාලගේ දරුවන්ටත් ඔය තත්වයට මුහුණ දෙන්න වෙයි. (බ)
මේ අය ළමයි වගේ පේනවද?මට නම් පේන්නේ අමු රස්තියාදු කාරයෝ ටිකක් වගේ...මේ අය රස්සාවල් වලට ගන්න පුළුවන් පෙනුමක් තියනවද?මේ වගේ අය ලංකාවේ විශ්ව විද්‍යාල පරපුර නියෝජනය කිරීම මුළු මහත් තරුණ පරපුරටම නින්දාවක්.. ඉස්සෙල්ලම අනිත් අයට ආදර්ශයක් වෙන්න මේ අයට උගන්නන්න..(බ)
අපි නම් ඕවට නෑ. අපිට පුද්ගලික විශ්ව විද්‍යාල හැදුවත් එකයි නැතත් එකයි. අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ. (බ)
පියුමික, පෙනුමෙන් සහ ඇඳුමෙන් මිනිස්සු මනින්න එපා. මේ ළමයි උගත් බුද්ධිමත් අය. මේ ළමයින්ගෙන් වැඩක් ගන්න පුළුවන් වුනොත් රටට හොඳ වෙයි. මොකක් හරි අරමුණක් වෙනුවෙන් නිර්භීතව ඉදිරිපත් වෙන එකත් ලොකු දෙයක්. (බ)
මේ පිස්සෝ ටිකක් පෙන්නේ නැද්ද හැටි රැවුල් වවලා කොන්ඩ කපලා නෑ මෙයාලද මේ දොස්තරලා වෙන්න යන්නේ අනේ හොඳයි (බ)
බලන්න පිටිපස්සෙන් මහත්මයෙක් එනවා.තිබුනේ නැද්ද ටයි පටිය නැති වුනත් ඒ වගේ පිළිවෙලකට ඇඳලා සපත්තු දාගෙන යන්න ඔය වගේ තැනකට ? (බ)
අධිකරණයට අපහාස කළ වරදට එස්.බී. මහතාත් හිරේ ගියා. අධිකරණයට අපහාස කළ සිසුන්ට වෙනම නීතියක්ද? (නි)
සරසවි සිසුන්ගේ අධ්‍යාපනය කටයුතු කඩාකප්පල් කිරීම ගැන මේ අයට විරුද්ධ ව කොමිසමට පැමිණිලි කළ යුතුය .කාටත් කොන්ඳ පණ නැහැ විශ්ව විද්‍යාල තුල පක්ෂ දේශපාලනය තහනම් කිරීමට (බ)