පාසල් අත්පන්දු සංගමය (හෑන්ඞ්බෝල්) තෙවැනි වරටත් සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ අත්පන්දු තරගාවලිය මේ මස 16 වැනිදා සිට 18 වැනිදා දක්වා මොරටුව වේල්ස් කුමර විදුහල් ක‍්‍රීඩාංගණයේදී පෙරවරු 8.00 සිට පැවැත්වේ.
මෙවර තරගාවලියට බාලක කණ්ඩායම් 16 ක් සහ බාලිකා කණ්ඩායම් 8 ක් සහභාගි වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd