IMG-LOGO

2025 මැයි මස 30 වන සිකුරාදා


අන්තරේ පිරිසක් තංගලු යති

(ඩයනා උදයංගනී)

ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා තංගල්ලේ දී අද (23) පස්වරුවේ විරෝධතාවයක් පැවැත්වීමට නියමිතය.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන මෙම විරෝධතාවට සහභාගීවීම සඳහා පිටකොටුව, ගාල්ල ආදී දුම්රිය ස්ථානවල සිට දුම්රියවල නැගී ‍තංගල්ල බලා විශාල පිරිසක් ගමන් කරමින් සිටින බව වාර්තා වේ.

ඔවුන් දුම්රියෙන් ගමන් ඇරඹීමට පෙර එම දුම්රිය ස්ථානවල සිට ද විරෝධතාවයේ නිරතවූහ.

එමෙන්ම මෙම පිරිසේ ගමනාන්තය වන තංගල්ල සහ බෙලිඅත්ත දුම්රිය ස්ථාන අවට මේ වන විට විශාල පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව ද සඳහන්ය.



අදහස් (4)

අන්තරේ පිරිසක් තංගලු යති

Prase Sunday, 23 October 2022 01:57 PM

ජනතාවගේ බදුමුදල් වලින් ඉගෙන ගන්න... නිකමුන් ටික... මේ අයට කියන්නේ කාලකණ්ණි කියලා... !

:       8       14

Lal Sunday, 23 October 2022 02:45 PM

මෝඩ වැඩ... ප්‍රයෝජනවත් දෙයක් වගාකළොත් හොඳයිනේ..!

:       5       14

Demuni Uduwara Monday, 24 October 2022 04:59 AM

How we address those who steal state resources by politicians ?

:       1       2

3% Monday, 24 October 2022 11:14 AM

දැන් නම් මේක විකාරයක් වුනා , දේශපාලන අනාතයෙනි, කරුණාකර මේ තරුණයන්ව නොමග යවන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 102 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 250 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 573 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site