(මුදිතා දයානන්ද සහ ඉන්දිකා රාමනායක)

ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින්  සංවිධානය කළ විරෝධතා පා ගමනයට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසලදී පොලිසිය ජල හා කදුළු  ගෑස් ප්‍රහාර එල්ල කළේය.

විරෝධතා පා ගමන ජයවර්ධනපුර සරසවිය  ඉදිරිපිටින්  විජේරාම  මංසද්ධිය දෙසට ගමන් ගත් අවස්ථාවේ රබර්වත්ත හංදියේ දී පොලිසිය එම ගමන වලක්වමින් මෙම ප්‍රහාරය එල්ල කළේය.

(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)