(ඉන්දිකා රාමනායක)

කොතලාවල පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධාතා පාගමන රාජගිරිය ආයුර්වේදය ඉදිරිපිටිය් ආරම්භ වී මේ වන විට  පාර්ලිමේන්තුව දෙසට ගමන් කරමින් සිටි.

මේ විරෝධාතාව සදහා විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විශාල පිරිසක් එක්ව සිටිති.  

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)