අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් අග්නිදිග විශ්ව විද්‍යාලයයේ සිසුහු අද අම්පාර ඔළුවිල්හි දී උද්ඝෝෂණයක් පැවැත්වූහ..
එම විශ්ව විද්‍යාලයයේ කළමනාකරණ, ඉංජිනේරු හා ව්‍යවහාරික විද්‍යා පීඨවල සිසුහු එක්ව සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd