(නිමල කොඩිතුවක්කු)
මහ බැංකු බැඳුම්කර සිද්ධියට සාක්කි ලබාදුන් අනීකාට පමණක් නොව මේ පිළිබඳ කරුණු අනාවරණය කළ ඒකාබද්ධ විපක්ෂයටත් මේ තර්ජනය ඒ ආකාරයෙන්ම තිබෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (22) පැවසීය.
මේ සම්බන්ධයෙන් මැදිහත් වී තීරණයක් ගන්නා ලෙසට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පුංචි බොරැල්ල වජිරාශ්රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමන්ලා අලුත් වචනයකින් 'ආර්ථික පර්යේෂණ ඒකකයේ ' කියාගෙන ලංකාවේ අහිංසක මිනිස්සුටිකට තට්ටු කරන්න හදන්නේ මේ පාර...
ඔයා පහුගිය දවස් වල හිටියා වගේ පාඩුවේ හිටියොත් හොඳ නැද්ද? කට ඇරියොත් නා ගන්නවා .
ඔච්චරම බය නම් ඇයි දේශපාලනේ කරන්නේ? දෑතේ රස්සාවක් කරගෙන, ගොවිතැනක්, බතක් කරගෙන ජීවත්වුණා නම් ඉවරනේ.
ටියුෂන් සර්ලා ගෙන් වෙන්නැති....
අනේ රනිල් අගමැති ඉන්නකම්, ඒකාබද්ධය මොකටද බය වෙන්නේ?
ඔහේට තර්ජනය කලේ කොමිසමෙන් නේද බොරු කියන්න එපා කියලා ?
ප්ලාස්ටික් බූලි හා භාණ්ඩ එන්නට පෙර තිබුණා ගැලුම් හතරේ හතරැස් ටින්. ඒවායේ කටට තහඩු කෑල්ලක් පාහනවා මිස වෙනත් මූඩි නැත. මිනිස්සු ඒවායේ ලාම්පු තෙල්, පොල් තෙල් ගෙනියනකොට හැලෙනවාට කටට ගැහැව්වේ කෙහෙල් කැනක නැට්ටක් (වහල්ලක්). ටින් එක හිස් වුණාට කමක් නැහැ. ළඟපාත කවුරුත් පුළුවන් කෙනෙක් නැද්ද දන්නේ නැහැ. යන්තම් තට්ටු වුණත් සද්දේ වැඩි නිසා දැනගෙන.... පරිස්සමින්
තර්ජනය කියන වචනේ තේරුම් නොදන්න මේ ළදරුවාට කවුරු හරි තේරුම කියා දේවිද? දැනට වයස අවුරුදු දෙක තුනක් නැහැ තවම!
යහපාලනය කොහොමත්ම ඌරන්ව මරන්නේ නෑ.