දක්ෂිණ අධීවේගී මාර්ගයේ අද (26) වැලිපැන්න හා කුරුඳුගහ හැතැක්ම අතර 64 සැතපුම් කණූව අසල දී ලොරියක් පෙරලී පසුපසින් පැමිණි කාර් හතරක්ද එහි ගැටී ඇති බව පොලිසිය කියයි.
දෙදෙනෙක් තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුලත් කර ඇත.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන අතරේ කිසි පරතරයක් තියාගෙන එලවන්නේ නැ එ්කයි මේ සේරම (බ)
ඔබේ කටටනම් මසුරන්ම දාන්න ඕනේ රොෂාන්,නියමෙට දුන්න උත්තරේ.(බ)
හරියට කරත්තයක් දක්කාගන්න බැරි අපේ මිනිස්සු කොහෙද වාහන එළවන්නේ? යන තැන විනාශයි. එක අතකට මෙයාලට මොන අධිවේගේද, වළවල් තියන බොරළු පාර තමයි හරියන්නේ.. (නි)