කඩවත - කඩුවෙල අධිවේගී මාර්ගය විවෘත කිරීමට සැලසුම් කර තිබියදී එහි පැමිණ පීත්ත පටිය කපා විරෝධය පෑ කතුන් දෙදෙනාට තරයේ අවවාද කළ මහර මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා එක් අයකුට රුපියල් 2500 බැගින් වන මුදල් ඇප හා රුපියල් 50,000 බැගින් ශරීර ඇප නියම කළේය.
කඩවත, මහර නුගේගොඩ පදිංචි ජේ.ආර්.සුමනා ජයසූරිය හා රාගම කැන්දලියැද්දපාළුව එල්.කේ.පුෂ්පා කුමාරි යන අයට එසේ ඇප නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංජු, ඔබ හරි. (නි)
මොවුන් කාගේහරි කීමකට මෙහෙම කළා වෙන්න පුළුවන් (නි)
හිතේ ඇතිවුණ ආවේගය ඔවුන් එලෙස පිටකරන්න ඇති (නි)
මොනවා වුණත් පිරිමින්ට කොන්දක් තිබුනද ඔය වගේ කළගුණ සලකන්න (අ)
මෝඩ කමට බෙහෙත් නැහැ කියන්නේ ඕකට තමයි. (අ)
මෝඩ මිනිස්සු අවබෝදය අඩු වුණාම වෙනත් පුද්ගලයන්ගේ අතකොලු බවට පත්වෙනවා. මේ හැම දෙයක්ම ජනතා මුදල්. (අ)
කාගේවත් පුද්ගලික මුදල් වලින් හදපු අධිවේගයක් නෙමෙයි මේක (නි)
මම ඉන්න රටේ නම් ඔහොම පාරක් හැදුවහම ඒක හදන අයම ආම්පන්න අස්කරලා පාර විවෘත කරලා යනවා. ලංකාවේ තමයි මේ හැමදේම (නි)
මම හිතන්නේ නැහැ මේ රටේ මෝඩයෝ ඉන්නවා කියලා. බංකොලොත් දේශපාලුවන්ගේ අතකොලු, බළල් අත්වෙන ඕනෑතරම් ජනතාවක් ලංකාවේ ඉන්නවා තමයි. ඒක මේ වගේ ජනකායක් මැද්දේ නුගත් විදිහට හැසිරීම විතරක් නෙමෙයි අදහස් ප්‍රකාශ කිරීම පැත්තෙනුත් එහෙමයි. ස්වාදීනව, නිවහල්ව, බුද්ධිමත්ව රටක් විදිහට හිතන්න බැරි අය ඕනෑතරම්. (නි)
සිල්වා, ජනවාරි 8 වුණේ මොකක්ද කියලා දන්නවනේ (නි)