
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර වෙහෙරහේන පාරේ ඉඩමක නවතා තිබු අධි සුබෝපභෝගී බස් රථ දෙකක් අද (22) අලුයම් ගිනි ගෙන විනාශ වී ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන එම බස් රථ දෙකම ගිනිබත් වී ඇත.
ගින්න නිවීම සදහා මාතර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ද සහාය ලබා ගෙන තීබු අතර ඔවුන් පැමිණෙන විටත් සම්පූර්ණයෙන්ම සිදු වී ඇතැයි පොලිසිය කියයි.
මෙය ගිනි ගැනීමක් ද ගිනි තැබීමක් ද එසේ නැතිනම් වෙනත් ක්‍රියාවක් ද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd