(යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී)
ප්‍රවාහන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් අධිවේගී මාර්ගයේ බස් ගාස්තු සියයට 10 කින් අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් වලින් බලපත්‍ර ගාස්තු ලෙස රජය අයකරන මුදල් වලින් යම් ප්‍රමාණයක් අඩුකර එය බස් රථ ගාස්තුව අඩු කිරීමට පියවර ගෙන ඇති බවත් දැනගන්නට තිබේ.
අධිවේගී මාර්ගයේ බස් රථවල බලපත්‍ර සම්බන්ධයෙන් විශාල ගැටලුවක් පවතින බවත් එම ගැටලුව වසා ගැනීම සඳහා අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇති බවත් බස් සංගම් පවසයි.
2025 දෙසැම්බර් මස 18
171
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිවේගියේ බස් ගාස්තු අඩු කරයි