
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අධිවේගී මාර්ගයේ මෙහෙයුම් නඩත්තු කළමනාකාර පැවරුම් අධ්‍යක්ෂකවරයාගේ රාජකාරීයට විරෝධය පා බණ්ඩාරගම, වල්ගම පිහිටි අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කළමනාකරන ඒකකයේ ප්‍රධාන කාර්යාල භූමියේදී උද්ඝෝෂණයක් පැවැත්විණි.
ඒ සඳහා මුදල් අයකැමීවරුන්, ප්‍රධාන මුදල් අය කැමීවරුන් හා සහකාර මුදල් අය අයකැමි අධිකාරීවරුන් සහභාගී වූහඅධිවේගී මාර්ග ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව මගින් මෙය සංවිධානය කර තිබිණි
2025 දෙසැම්බර් මස 16
59
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අධිවෙිගයේ උද්ඝෝෂණයක්
චන්දන Thursday, 28 December 2023 05:11 PM
අධිවේගයේ මෙහෙයුම් සහ නඩත්තු සේවා නම් අන්තිමයි. පාරේ වලවලුත් දැන් තියෙනවා... කැලේ තාර කට්ටත් පැනලා ඇතුලේ. පාර අන්තිමයි....!