දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස්වලට සැඟවී සිට ගල් ගැසූ බව කියන 14, 15, 16 වයස්හි බාලවයස්කරුවන් පිරිසකගේ කටඋත්තර ලියාගත් පොලිසිය ඔවුන් සමග විනෝදයට ගල් ගැසීමට එක්වූ බව කියන 30 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනීමට යයි.
මොවුන්ගේ ක්‍රියාව නිසා බස්වල වීදුරු කැඩී අලාබ සිදුවී ඇත.
දක්ෂිණ අධීවේගී මාර්ගයේ කරගස්තොට ප්‍රදේශයේ දී මාතර බලා ගමන් ගත් බස් රථ තුනකට ගල් ප්‍රහාර එල්ල වී ඇති බව මිලල්නිය පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පැත්තේ අය කළොත් කරන්නේ ඔය වගේ වැඩ තමයි. ගිය තැන විනාශයි. (නි)
කුමන අර්ථයෙන් ගත්තත් මොවුන් කඩාකප්පල්කාරීන්. මේවා කරන අය දුටු තැන අල්ලා දඬුවම් දෙන්න ඕනෑ (නි)
ලියොන් බලාගෙන ඉන්න. එහෙම කාලයක් එනකොට අරාබියත් මුස්ලිම්කම නැතිවෙලා තියෙයි. \nවෙනරටවල පොලිසි තියනවා අධිවේගෙට. අධිවේගේ ආරක්ෂාව දෙන්න බැරිනම් වහල දාන්න. මේ හරියේ ඉස්සර කෝච්චි වලටත් ගල්ගහන මන්ද බුධිකයෝ හිටිය.(රේ)
ඔව් අනුර හැම වැඩක්ම අනාගෙන හැම දේම පරණ ආණ්ඩුවට දාල ශේප් වෙන්න බලන මේ වගේ ආණ්ඩුවක් තියනකන් තව අවුරුදු 20 කට නෙමෙයි 50කට වත් බැරිවේවි. (බ)
කුරුදු පොලු හමුදාවේ වැඩක් කියල කියන් නැහැ හරියට නොදන්නා නිසා (බ)
ඕක තමයි පරිණාමය නොවූ වානරයෝ ඉන්න පැතිවලට අධිවේග දැම්මම වෙන දේ (බ)
මොහාන් හරියටම හරි (බ)
පරීක්ෂණයක් පවත්වනවා නම් හොදයි වගේ.ලංකාවේ මිනිස්සු ඇයි මේ විදියට ගෝත්‍රික ,ප්‍රථමික අවධියට යන්න හේතු හොයලා. (ර)
ලංකාව නම් තව අවුරුදු 20 කටවත් දියුණුවෙන රටක් නෙමෙයි. ආණ්ඩු පෙරළන්න පොල් ගහන, මිනිසුන්ට මාධ්‍ය ඉස්සරහ මිරිස් අඹරන, බස් වලට ගල් ගහන තවමත් පරිණාමය නොවූ වානරයෝ ඉන්න ගල්යුගයේ රටක්. (නි)
කණගාටු නොවන්න 2020 වෙනකොට සියලුම දේ අපි වෙනස් කරලා දෙන්නම් නැගෙනහිර පළාත අපි වෙනස් කළා බස්නාහිරත් අපි වෙනස් කරලා දෙන්නම් (බ)
කවුද මගේ නම යොදාගෙන පසුගිය අවුරුදු 5 ක් මම මේ නමින් ලියුවා. (ර)
මම අනුර කියන දේ සමඟ එකඟයි (නි)
මස්වැද්දෝ මදිවට ගල් වැද්දෝත්! (ම)
ළමයි කියල බලන්නේ නැතුව මුන් තුන් දෙනාට උපරිම දඩුවම් දෙන්න ....(බ)
ලියොන් ශ්‍රද්ධාව වැඩිකමට මෝඩකම ප්‍රදර්ශනය කරලා. ඔය වගේ ගොන් පාට් වැඩ කරන්නේ කවුරුඳ කියල ඔබ දන්නවනේ? (බ)
මේවා කරන අය අල්ලලා ඇත පය කපල දාන්න ඕන සෞදි අරාබියේ කරනවා වගේ,නැත්නම් කවදාවත් මුන් හැදෙන්නේ නෑ, හිටපල්ලා ඉක්මනටම මේක මුස්ලිම් රටක් වෙනකම්, තොපිට බෞද්ධ ආගම හොඳ වැඩි, නිදහස වැඩි , මේ රටේ අහන්න දකින්න වෙන්නේ හැමදමත් මේ වගේ කාලකන්නි වැඩම තමයි, (බ)
ලංකාවේ ජීවත්වෙන මිනිසුන්ගෙන් වැඩිදෙනෙක් ගේ මානසිකත්වය ඉතාමත් පහල මට්ටමකයි පවතින්නේ. 21වන ශත වර්ෂයේ තාක්ෂනිනික දියුණුවත් ඔවුන්ගේ මනසට ඔරොත්තු දෙන්නේ නැහැ. හොඳ බුද්ධිමත් අය පවා තමන්ගේ බුද්ධිය යොදවන්නේ වැරදි වැඩවලට. මෙයට හේතුව වශයෙන් මම නම් දකින්නේ කෙනෙකුට ජීවත් වන ආකාරය කියාදෙන ආගම දහම පිලිබඳ දැනුම පාසල් අධ්‍යාපනයෙන් නොලැබීමයි. (ර)
ගහන්න ඕනි මුන්ට මඩු වලිගෙන්. (බ)
ලියෝන්ට තේරුණා. (ර)
පිරිහෙන ජාතියක ලකුණු (ම)
මේකට විමල් සම්බන්ධ ඇති. (බ)
පුදුමාකාර විදිහට පිරිහුණු මිනිස්සු! මේ වැඩ වලින් ජීවිත කීයක් විනාශවෙන්න පුලුවන්ද? (නි)
අලාබ හානි උණු බස් නැවත අලුත් වැඩියාකරන්න දින 3 4 ගත වෙනවා. එතකොට ඒ ටර්න් එක තව කෙනෙකුට ලැබෙනවා. එකයි රහස. (ර)
ලියෝන්ට සිද්ධිය හොඳටම තේරුණා එහෙනම්. (නි)
මේවා කරන්නේ කඩාකප්පල්කාරීන් නෙමෙයි. පිස්සෝ, දුර්ජනයෝ සහ පිනට කන උන්. මුන් ඉන්නකම් කිසිම දවසක ලංකාවට කිසිම සුගතියක් වෙන්නේ නැහැ.හැමදාම අහන්න ලැබෙන්නේ මේ වගේ දේවල්....(බ)
කිනම් හෝ දේපළකට කව්රු හෝ හානි කරනවානම් ඔහුට අවරුදු 20ක හිර දඩුවම ක් වෙනවනම් මුදල් හානි වලක්වා ගත හැක (බ)
ලියොන් එතකොට ඔය පලාත්වල ඔය වගේ වැඩ කරන්නේ මුස්ලිම් ජාතිකයෝද? ආගමේ තියන හොඳ නොහොද හින්දා නෙමෙයි ඔය වගේ වැඩ කරන්නේ (බ)
ඔය ගල් ගහන්නේ තරහකට ක්‍රෝෙධයකට නෙවෙයි. මේ පොඩි එවුන් උන්ගේ අහිංසක විනෝදෙට කරන දේවල් ගැන උදහස් වෙන්න එපා. (බ)
ෆාරා ඔයා කියන්නේ පොදු දේපලට හානි කරපු අයට තවත් ජනතා බදු මුදලින්ම අවරුදු 20 ක් කෑම,බිම, ආරක්ෂාව සහිතව නවාතැන් දෙන්න කියලද? (බ)