දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම පොලිසියේ සැරයන්වරයකු රුපියල් දෙලක්ෂයක ගංජා සමඟ සැකපිට අත්අඩංගුවට කළුතර පොලිසිය කියයි.
මිද්දෙනියේ පදිංචිකරුවකු වන ඔහු ගමන් කළ සුඛෝපභෝගී රියේ ගංජා කිලෝ දෙකක් වූ බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම මිද්දෙනිය කිව්වා නේද? මිද්දෙනිය, වීරකැටිය, මදමුකලාන පැත්තේ මිනිසුන්ගේ හැටි ඔහොමමයි. බොරුවෙන්මයි ජීවත් වෙන්නේ. (ම)
ඒ මිනිස්සුත් කාල ඇඳලා ඉන්න එපායැ (නදී)
මේක පොලිසියට එරෙහිව පොලිසිය කේස් එකක් ,රාළහාමිලා පුලුවන්නම් අපේ මිනිහව බේරන්න.අහිංසක දරු පවුලක්!! පැන්සොන් සාජන් (අ)
මහින්දගේ කාලේ වැඩ පෙන්නපු සාජන් කෙනෙක් තමයි. (අ)
ඊටත් වඩා අධිවේගයෙන් කූඩුවෙන් එළියට එයිද දන්නෙ නැහැ (නි)
පුදුම මිනිස්සු. (ර)
පොලිස් සැරයන් කෙනෙක් නෙමේ අධිවේගී සැරයන් කෙනෙක් (නදී)